Friday, September 22, 2017

දඹකොළ පටුන

දඹකොළ පටුන


ශ්‍රී ලාංකිකයන්හට වැදගත් වූ මෙම ස්ථානය බෞදයන්ටද වැදගත් වේ.සංඝමිත්තා තෙරණින්වහන්සේ විසින් මෙරටට දඹකොළ පටුන හරහා ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැඩම කිරීමේ අවස්ථාව සිහිකිරීම සදහා දේවානම්පිය තිස්ස රජතුමා විසින් සංඝමිත් මෙහෙනින්වහන්සේ ගොඩබට මෙම ස්ථානයේ පන්සලක් ඉදිකොට එය සමුද්‍ර පන්සල ලෙසද පසුව ජම්බුකොළ විහාරය ලෙස හදුන්වා ඇත.



  • ගමන්මග

              යාපනය නගරයේ සිට කිලෝමීටර 20 පමණ දුරින් කන්කසන්තුරේ මාර්ගයේ ගොස් මාවිද්දපුරම් හන්දියෙන් වමට හැරී කිලෝමීටර 2 පමණ ගියවිට නගුලේස්වරම් කෝවිල හමුවේ. එතැන්සිට තල් අරඹ මැදින් වෙරළපාර ඔස්සේ කරෙයිනගර් පැත්තට කිලෝමීටර් 5 පමණ යද්දී සුන්දර උතුරු වෙරළේ පිහිටි දඹකොළපටුන දැකගන්නට පුළුවනි.

  • දැනට පවතින තත්වය
                     කාලයත් සමග බොහෝ දේ විනාශ වූ නමුත් දැනට පවතින බොහෝ දේ නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත.එහි වෙහෙර බුදුගෙය  බෝධිය හැරුනු විට ශ්‍රී මහා බෝධිය වඩම්මන සංඝමිත් පිළිරුවක් ඇත.


No comments:

Post a Comment

බාහුබලී පසුතල නිර්මාණය කෙරූ

රමෝජි සිනමා නගරය බාහුබලිීනම් ලෝකප්‍රසිද්ධ සිනමා පටයේ පසුතල නිර්මාණය අබියස දැවැන්ත බව ස්ථාරූපී පෙනුම ආකර්ෂණීත්වය මන මෝහනයට පත් කරන පරි...